චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කරන ‘Mr.මිසිස්’ චිත්‍රපටය ලඟදීම තිරගත වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
මෙය ගිරිරාජ් කෞශල්‍යගේ තිරරචනයක් වනවා.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ මීට පෙර 'කදිර දිව්‍ය රාජ' චිත්‍රපටය නිෂ්පාදනය කළ ආචාර්ය රවී ලියනගේ විසිනි.
උද්දික ප්‍රේමරත්න, දිනක්ෂි ප්‍රියසාද්, මහේන්ද්‍ර පෙරේරා, සරත් කොතලාවල, මිහිර සිරිතිලක, පහන්දි වල්පිට ඇතුළු ජනකාන්ත රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් දායක් වෙනවා.
‘Mr.මිසිස්’ ආදරය සිනහව දයාව එකට කැටිව පවුලේ සැමට එක්ව නැරඹිය හැකි සිනමා නිර්මාණයක් ලෙසයි ඉදිරිපත් වෙන්නේ.