lan englan tam

පුවත්

"ඉතිහාසය නැවත නැවතත් සිදුවෙමින් පවතියි”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ‘Father’ චිත්‍රපටයේ සංස්කරණ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බව වාර්තා වෙනවා.

FATHER

මෙහි සියලුම රූගත කිරීම් මේ වනවිට සම්පූර්ණ කර අවසානයි.

ශ්‍යාම් ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, සෞම්‍ය ලියනගේ, බිමල් ජයකොඩි, ජගත් මනුවර්ණ, දිල්හානි අශෝකමාලා, සුරාජ් මාපා, සරත් කොතලාවල, පූජන දන්දෙනිය, අංජන ප්‍රේමරත්න, කෝරළගේ සමන්, සුනෙත් චිත්‍රානන්ද, ගාමින්ද ප්‍රියවිරාජ්, රුවන් මදනායක, ජනක රණසිංහ, සිසිර තඩිකාර වැනි මෙරට සිනමාවේ දක්ෂ නලු නිලියන් රැසක්ම මීට රංගනයෙන් එක් වනවා.

ලගදීම 'Father' චිත්‍රපටය දැකගැනීමට ඔබට අවස්ථාව උදාවනු ඇති.

Back to top
Go to bottom