පසුගිය දවස්වල වල සමාජ මාධ්‍යයේ බොහෝ ජනප්‍රියත්වයට පත් උන ‘අලි කතාව’ චිත්‍රපටයේ ‘නිල් තණ කොළ බුදින්ටයි.’ කියන ගීතය ගායනා කරන ඉරෝෂන් මධුශංකව ඔබට මතක ඇති.
ඔන්න, ඔහු තමන්ගේම You Tube නාලිකාව හරහා තවත් නිර්මාණයක් ඉදිරිපත් කරලා තියනවා.
ගායක අමිල පෙරේරා ගායනා කරන ජනප්‍රිය ගීතයක් වන ‘හිරු මැකී යයි’ කියන ගීතයට අපූරු cover song එකක් තමයි මෙවර ඔහු ඉදිරිපත් කරලා තියෙන්නේ.
ඉතින් ඔබටත් දැන් පුළුවන් ඉරෝෂන් මධුශංකගේ You tube නාලිකාව හරහා මේ cover song එක රස විදින්න වගේම ඔහුගේ තවත් නිර්මාණ වලටත් මේ හරහා එකතුවෙන්න.
පහතින් දක්වලා තියෙන්නේ ඔහු ‘හිරු මැකී යයි’ ගීතයට නිරමාණය කරපු අලුත්ම cover song එක.