lan englan tam

පුවත්

ජීවිතය දිහා අලුත් ඇහැකින් බලන්න කැමති අයට ‘Peppermint’

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පාඨකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘ලිලැක්’, ‘පෙපර්මින්ට්’ වැනි කෘතීන් රචනා කළ තරුණ සාහිත්‍ය වේදිනියක් තමයි යේශා ප්‍රනාන්දු කියන්නේ.

ඔන්න ඇය ‘Mirror Arts’ යූ ටියුබ් නාලිකාවත් සමග එක් වෙලා අලුත්ම Video Series එකක් පටන් අරගෙන තියනවා.

මේක නම් කරලා තියෙන්නේ ‘Peppermint’ කියන නමින්.

අපි ගත කරමින් ඉන්න ජීවිත දිහා ආපසු හැරී බලමින්, ජීවිතය දිහා අපුර්ව විදිහට බලන හැටි ගැන යේශා මේ වීඩියෝ මාලාව හරහා සම්මුඛ වෙමින් අපිත් එක්ක අදහස් බෙදා හදා ගන්නවා.

ඉතින් ජිවිතය දිහා අලුත් ඇහැකින් බලන්න කැමති ඕනම කෙනෙක්ට මේ Video මාලාව විවෘතයි.

පහත දක්වලා තියෙන්නේ මෙහි පළවෙනි Peppermint episode එක.

Back to top
Go to bottom