පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිණී මියෝනා ඩි සිල්වා ප්‍රධාන චරිතය නිරූපණය කරන ‘සෝණා’ චිත්‍රපටය, හෙට දිනයේ සිට (මැයි 9 ) වන දා සිට දිවයින පුරා සිනමා ශාලා වල තිරගත වනවා.
මෙය ආදරය, ත්‍රාසය, භීතිය මුසු වුනු කතා තේමාවක් රැගත්, ක්‍රියාදාම සපිරි අපූර්ව චිත්‍රපටයක් වෙනවා.
‘සෝණා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ශාන් ජයරත්නයි. මෙය ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණයයි.
චිත්‍රපටය 'මහී තරු Production' නිෂ්පාදනයක්.
පවුලේ සැමට එක්ව නැරඹිය හැකි ‘සෝණා’ චිත්‍රපටය ඔබට අපූර්ව සිනමා අත්දැකීමක් තිළිණ කරනවා නොඅනුමානයි.