lan englan tam

පුවත්

ලක්මාල් ධර්මරත්නගේ ‘වාලම්පුරි’ චිත්‍රපටය ගැන සංවාදයක් (මැයි 25)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලක්මාල් ධර්මරත්නගේ ‘වාලම්පුරි හෙවත් හීන හතහමාරක්' චිත්‍රපටය ගැන සංවාදයක් 2025 මැයි 25, සවස 3.00 ට, කළුතර කළමුල්ල පියවර පුස්තකාලයේදී පැවැත්වෙනවා.

චිත්‍රපටය පිළිබඳ මූලික අදහස් දැක්වීම සිදු කරනු ලබන්නේ විදර්ශන කන්නන්ගර සහ හෙන්රි වර්ණකුලසූරිය විසිනි.

මෙය සංවිධානය කරන්නේ පියවර සාමූහිකය විසිනි.

ඔබ සැමට ආරාධනා!

Back to top
Go to bottom