වසරේ සිනා සාගරය ‘හවුස් ෆුල්’ චිත්‍රපටය අද (මැයි 29) සිට දිවයින පුරා සිනමා ශාලා වලදී නැරඹීමට ඔබට අවස්ථාව උදා වෙනවා.
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චූලක්ෂි රණතුංග, ජීවන් කුමාරතුංග, සුරංග සතරසිංහ, සමන් හේමරත්න, තරිඳු බණ්ඩාර, මිහිර සිරිතිලක, සෙනුත් තෙවුජාන් (ළමා), කුසුම් රේණු, ටෙඩී විද්‍යාලංකාර, රයන් වැන්රෝයන්, දමිතා අබේරත්න, නිලන්ති ඩයස්, ශාලිකා එදිරිසිංහ, ලස්නි පමල්කා, ආරියසේන ගමගේ, ජීවන් හඳුන්නෙත්ති... වැනි ජානකාන්ත නළු නිළියන් රැසක් ‘හවුස් ෆුල්’ චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා.
ලාල් ප්‍රියදේවගේ 16 වන සිනමා නිර්මාණය වන ‘හවුස් ෆුල්’ චිත්‍රපටය මොහාන් පෙරේරාගේ නිෂ්පාදනයක්
සුනිල් ටී. ප්‍රනාන්දු, ගිහානි වීරසිංහ මෙහි සම නිෂ්පාදකයන් ලෙස කටයුතු කරනවා.
තව්තිසා පික්චර්ස් ඉදිරිපත්කිරීමක් වන ‘හවුස් ෆුල්’ චිත්‍රපටය MPI බෙදාහැරීමක්.
ඉතින්, මෙම ජනකාන්ත නළු නිළියන් රැසකගේ අපූර්ව රංගනයත් සමග සිනහව සපිරි රසවත් සිනමා අත්දැකීමක් විද ගන්න ඔබත් ‘හවුස් ෆුල්’ චිත්‍රපටය නැරඹීමට අද සිටම එක්වන්න.