ශ්‍රී ලංකාව තුල අතිශයින් ජනප්‍රියත්වයට පත් “කුඹියෝ” ටෙලි නාට්‍යයේ අවසන් කොටස පසුගියදා විකාශය කෙරුණා.
ඊට සමගාමිව ITN මාධ්‍ය ආයතනය විසින් සංවිධාන කළ “කුඹියෝ” විශේෂ දර්ශනයක් කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වුණා.
මෙම ටෙලි නාට්‍යය නිර්මාණකරණයට දායකත්වය සැපයු විශාල පිරිසක් එදින සහභාගී වී සිටියා.
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/2888-koombiyo-last-episode#sigProId5261391ae0
https://casite-737679.cloudaccess.net/news/2888-koombiyo-last-episode#sigProId5261391ae0
ඡායා :Dileep Mann