lan englan tam

පුවත්

'ගම්පෙරළිය' නොමිලේ නරඹන්න 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සම්මානනීය ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂ

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිර්මාණය කරන ලද 'ගම්පෙරළිය' චිත්‍රපටය ප්‍රදර්ශනය එළඹෙන මාර්තු 31 වැනිදා සවස 04ට ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථා ජෝ අබේවික්‍රම ශාලාවේදී පැවැත්වේ. 

ගාමිණී වේරගම විසින් ආරාධිත දේශනය පවත්වනු ලබන මෙහි පූරක කාර්යභාරය සමීර තිලකවර්ධන විසින් පවත්වනු ලබයි. 
 
ජාතික චිත්‍රපට සංස්ථා ආදියන්ගේ සංවිධානයකි. 
 
චිත්‍රපට ප්‍රදර්ශනය කිසිදු අය කිරීමකින් තොරව පැවැත්වේ.
 
WhatsApp Image 2024 03 24 at 21.32.47
Back to top
Go to bottom

Popular News