lan englan tam

පුවත්

අලුත් නිර්මාණ සඳහා අලුත් මුහුණු ගොඩක් සොයයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අලුත් නාට්‍ය හා කලා නිර්මාණ සඳහා අලුත් මුහුණු

සොයමින් සිටින බව ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුපුන් රත්නායක සිය මුහුණු පොතේ දැනුම්දීමක් කර තිබේ. 

වයස, ලිංග භේදයකින් තොරව අදාළ චරිත සඳහා තෝරාගන්නා ක්‍රමය ඔහු විසින් සඳහන් කරනු ලැබ ඇති අතර එහි සඳහන් සුදුස්සන් සඳහා ඉල්ලුම් කිරීමට නවක ශිල්පීන්ට අවස්ථාව තිබේ.
 
අලුත් නිර්මාණ සඳහා අලුත් මුහුණු ගොඩක් ඕන.
 
වයස භේදයක් නොමැත
 
ලිංග භේදයක් නොමැත
 
ප්‍රධානම සුදුසුකම ලෙස ලොකේෂන් එකේදී සෙල්ෆි ගැසීම පසෙක ලා පැමිණි රාජකාරියට අවධානය ලබා දිය යුතුය.
 
පිටපත කලින් ලබා දෙන බැවින් හා චරිතය පිළිබඳ අවබෝධයක් රූගත කිරීම්වලට පෙර ලබාදෙන බැවින් පිටපත කියවා චරිතය පිළිබඳව මනා අවබෝධයකින් පැමිණීම අනිවාර්ය වේ.
 
අන්න එහෙම වැඩ කරන්න කැමති ඔබට අපේ ඊළඟ නිර්මාණය සඳහා අවස්ථාව තියෙනවා.
 
මේ දුරකථන අංකයට 0776219745 වට්ස් ඇප් හරහා
 
නම
 
වයස
 
පදිංචිය
 
විශේෂ දක්ෂතා
 
සඳහන් කරලා,ළඟදි ගත්ත ඡායාරූප කිහිපයක් සමග මැසේජ් එකක් දාන්න.මෙම දැනුවත් කිරීම වලංගු වන්නේ 2024 / 03 / 30 දක්වා පමණයි.
 
ඡායාරූප මගින් තෝරා ගන්නා පිරිස වෙත දිනයක් වෙලාවක් ස්ථානයක් අප නිෂ්පාදන කණ්ඩායම් විසින් දන්වනු ඇත.එසේ ඔබ වෙත පණිවිඩයක් නොලැබුණහොත් ඔබ මෙම අවස්ථාවේදී අපගේ පළමු පරීක්ෂණයෙන් අසමත් බවත් එය ඔබගේ අදක්ෂතාවයක් හෝ දුර්වලතාවයක් නොවන බවත් කරුණාවෙන් සලකන්න.
 
ඉහත සඳහන් දුරකථනයට ඇමතුම් ලබා ගැනීමෙන් වලකින්න.
 
ස්තූතියි
Back to top
Go to bottom

Popular News