lan englan tam

පුවත්

පොත් කියවන හැන්දෑවේ 'ධූමලාවණ්‍යාගාය'ට ඉඩ 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පොත් කියවන හැන්දෑව දහතුන්වන දිගහැරුම

මාර්තු 28 සවස 04ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වේ. 

මෙවර සාකච්ඡාවට බඳුන් කරන්නේ නව පරපුරේ දීප්තිමත් කවියෙකු වන රුවන් බන්දුජීවගේ 'ධූමලාවණ්‍යාගාරය' කාව්‍ය සංග්‍රහය පිළිබඳවයි.
 
කාව්‍යමය පරිකල්පනයේදී මෙන්ම ව්‍යුහ සංරචනයේදීද තමාගේ සලකුණ වෙනස් වූ අනන්‍යතාවයක් ලෙස ගොඩනංවමින් සිටින බන්දුජීවගේ කවිය කියවා ගැනීමේ විවෘත සංකථන දෙහෝරාව සඳහා පාඨක විචාරක සැමට පොත් කියවන හැන්දෑව සහෘද සංසදය ආරාධනා කරයි.
 
වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල, ප්‍රියදර්ශන දයාරත්න, ඔසඳ ගුණරත්න මේ සඳහා සහභාගි වෙති.
 
WhatsApp Image 2024 03 24 at 21.28.36
Back to top
Go to bottom

Popular News