lan englan tam

පුවත්

'ඇන්ටික් කඩයට' ITN පාංශුකුලය දුන්නා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අශෝක හඳගම විසින් නිර්මාණය කරන ලද 'ඇන්ටික් කඩයක මරණයක්' වේදිකා නාට්‍යය ස්වාධීන රූපවාහිනියේ පෙන්වීමෙන් එම නාට්‍යයට පාංශුකුලය දුන් බව ලේඛක චූලානන්ද සමරනායක පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හෙතෙම මේ බව පවසා තිබිණි.

හඳයාගේ නාට්යය කලින් නරඹා එය රූපවාහිනී තිරයට ගෙනෙන බව ඇසූ විට විරූපවාහිණී දසුනක් වන බව දන්නා නිසාම නැරඹීමෙන් වැලකුණෙමි.
වදන් කපා කොටු දමා ප්රදර්ශනය කලබව අසනවිට සුදර්ශනගේ ලිබරල් සහ,රැඩිකල් කම ගැන යලි තහවුරු විනි.
ඇන්ටික් කඩයට අයි ටී එන් එකේ මරණය සහ පාංශූකූලය දුන් බව සංවේගයෙන් සටහන් කරමි.

 

Back to top
Go to bottom

Popular News