lan englan tam

පුවත්

'සිංහබාහු' පුංචි තියටර් එයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 'සිංහබාහු' වේදිකා නාට්‍යයේ දර්ශන වාර දෙකක් මැයි 19 වැනිදා සවස 3.30ට සහ 6.45ට බොරැල්ල නාමෙල්-මාලිනී පුංචි තියටර්හිදී වේදිකාගත කිරීමට නියමිතය.

"නැත ලොවේ අන් රසඳුනා
ආදරේ සේ සුව දෙනා"
යන ගැයුම ඇසීමේ උත්කර්ෂය ලබා ගනීම අපේක්ෂා කරන වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයන්ට මෙම අගනා අවස්ථාව උදා වී තිබේ.
ප්‍රවේශපත්‍ර tickets.lkවෙතින් ලබාගත හැක.

Back to top
Go to bottom

Popular News