lan englan tam

පුවත්

ලංකාවේත් නිර්මාණ කිරීමට සූදානම් නළුවා සැප්තැම්බරයේ ලංකාවට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාව වෙනුවෙනුත් චිත්‍රපට නිර්මාණ කිරීමට තමන් සූදානම් බව කොලිවුඩයේ ජනප්‍රිය නළුවෙකු වන විජේ ඇන්ටනි පවසයි.

සැපතැම්බර් 07 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ඔහුගේ සංගීත ප්‍රසංගයට සහභාගි වීමට අපේක්ෂා කරන විජේ ඇන්ටනි එම ප්‍රසංගය පිළිබඳව පැවති මාඅධ්‍ය හමුවකට සහභාගි වෙමින් මේ සඳහා පිළිතුරු දී තිබිණි.
දකුණු ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සංගීත අධ්‍යක්ෂවරයකු, නළුවෙකු ලෙස නමක් දිනා ගත් විජේ ඇන්ටනිගේ නිහතමානී බව සඳහන් කරමින් ලාංකික මාධ්‍යවේදි අරුන් ප්‍රසාන්ත් මේ බව වාර්තා කර තිබිණි.
මේ වන රුපියල් 5000 ප්‍රවේශපත් සියල්ල් විකිණී අවසන් අතර ආරා එන්ටර්ටේන්මන්ට් සහ සතිස් ජුවලරි මේ සඳහා අනුග්‍රහය සපයයි.

Back to top
Go to bottom

Popular News