lan englan tam

පුවත්

'ඔහු නෑ' කියලා පිළිගන්න බොහෝ කාලයක් යනකල් බැරි වුණා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර 'මතක පද' යූටියුබ් සංවාදය හා එක් වන්නේ අපතරින් සමුගෙන දශක ගණනක් ගත වුවද සදා නොමියෙන මිනිසෙකුගේ බිරිඳක සමගය.

ඒ තවමත් ජනප්‍රිය ගී පද රචකයෙකු මෙන්ම ජනමාධ්‍යවේදියෙකුද ලෙස නමක් දිනා සිටින ප්‍රේමකීර්ති ද අල්විස්ගේ බිරිඳ වන නිර්මලා ද අල්විස් මහත්මිය සමගය.
'මතක පද' යූටියුබ් සංවාදයට එක් වෙමින් මෙම අසහාය ගී පද රචකයා සම්බන්ධයෙන් වන මතක හෙළිදරව් කරන ඇගේ කතාව අද (25) සවස 'මතක පද' යූටියුබ් නාලිකාවේ විකාශය වේ.
ගැමුණු වන්නිනායක විසින් සංවාදය මෙහෙයවනු ලබයි.

Back to top
Go to bottom

Popular News