lan englan tam

පුවත්

දමිතාට ඇත්තටම වුණේ මොකක්ද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දමිතා අබේරත්න රංගන ශිල්පිනිය මේ දිනවල බෙහෙවින් කතාබහට ලක් වී සිටින්නේ ඇයගේ කලා කටයුතු හේතුවෙන් නොව දේශපාලනිකව ඇයට ලබා දුන් පොරොන්දු කඩවීමක් බව ඇය විසින් පවසනු ලැබීම හේතුවෙනි.

සමගි ජන බලවේගයේ සක්‍රීය සාමාජිකාවක ලෙස ක්‍රියා කළ ඇයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක හේෂා විතානගේ කටයුතු කළ බවට වන කතාබහ පිළිබඳව මෙම ආන්දෝලනය ඇති වී තිබේ.
ඒ සම්බන්ධයෙන් "අපි දෙන්නා එකට දුවමු අක්කේ කියපු හේෂා සජබ ලිස්ට් එකෙන් ''ලක් අම්මා'' කැපුවාද? " යනුවෙන් සඳහන් කරමින් විශේෂාංගයක් නිර්මාණය කරනු ලැබ තිබිණි.

Back to top
Go to bottom

Popular News