lan englan tam

පුවත්

කාර්තික්-විද්‍යා-මාධුරී-ත්‍රිප්ති එක තිරයක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'භූල් භුලයියා' ජනප්‍රිය සිනමා පට මාලාවේ තුන්වැන්න ලෙස මෙවර චිත්‍රපටයේ එහි දෙවැනි චිත්‍රපටයේ රඟපෑ කාර්තික් ආර්යන් සහ පළමු චිත්‍රපටයේ රඟපෑ විද්‍යා බාලන් සමග ඉන්දීය සිනමාවේ සදාකාලිකා දෙවඟනක් ලෙස සලකන මාධුරී දික්ෂිත් සහ නව පරපුරේ නිළි ත්‍රිප්ති දිම්‍රි රංගනයෙන් දායක වෙති.

එහි නිල ප්‍රචාරක වීඩියෝව මේ දිනවල එළිදක්වා ඇති අතර මේ සිව්දෙනා එක තිරයක දකින අපේක්ෂාව පිළිබඳව ලොව වටා ප්‍රේක්ෂකයින් අදහස් දක්වා තිබුණේ සිය නොඉවසිල්ලද සඳහන් කරමිනි.

kemadasa

Back to top
Go to bottom