lan englan tam

පුවත්

'බෙරඛිත'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රඛිත වික්‍රමරත්න යනු 2022දී වැඩිම ආදායම් ඉපයූ ඉන්දීය සිනමාපටයක් වන පොන්නීයින් සෙල්වන් චිත්‍රපටයේ සංගීතය වෙනුවෙන් දායකත්වය දැක්වූ අභිමානනීය ශ්‍රී ලාංකික කලාකරුවෙකි.

රඛිත ඒ.ආර්. රහුමාන්ගේ මගපෙන්වීමට ලාංකේය බෙර වාදන හඬ සංගීතයට එක් කිරීමට කටයුතු කළ තැනැත්තෙකි.
පසුගියදා (03) රඛිතගේ සිහිනයක්ව පැවති ප්‍රසංගය රෝයල් මාස් ඇරීනාහිදී පැවැත්විණි.
'බෙරඛිත' වැඩසටහනේ අවස්ථා කිහිපයක් මෙසේ රඛිත විසින් පළ කරනු ලැබ තිබිණි.

kemadasa

Back to top
Go to bottom