ධර්මසේන පතිරාජයන් විසින් දෙමළ බසින් නිර්මාණය කළ එකම සිනමා නිර්මාණය වන “පොන්මනී” චිත්‍රපටයේ ප්‍රදර්ශනයක් 2025 මාර්තු මස 28 වැනි දින, සවස 5.30 ට කොළඹ 05, CHDM ආයතනයේදී පැවැත්වෙනවා.
මෙම අවස්ථාවට සහභාගී වන ලෙස CHAD එකමුතුව විසින් පතිරාජයන්ගේ සිනමාවට ආදරය කරන සැමට ආරාධනා කර සිටිනවා.
(ඇතුල්වීම නොමිලේ)