lan englan tam

පුවත්

ළඟදීම රිදී තිරයට එන රට්ටු හිනස්සන ෆිල්ම් එක 'එළද BRAA'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග හා අමන්දා සිල්වා ප්‍රධාන රංගනයෙන් එක්වන "එළද BRAA" නවතම සිංහල සිනමාපටය දිවයින පුරා සිනමා හල්වලදී ළගදීම තිරගත වීමට නියමිතයි.

මෙය ‘ශෙලීනා’ චිත්‍රපටය ප්‍රේක්ෂකයින් වෙත තිළිණ කළ පූජිත ගුණතිලකගේ අධ්‍යක්ෂණයක්.

පුබුදු චතුරංග - අමන්දා සිල්වා - මිහිර සිරිතිලක - රොඩ්නි වර්ණකුල - ශ්‍රියන්ත මෙන්ඩිස් - සරත් කොතලාවල - සුසිලා කෝට්ටගේ - ප්‍රියන්ත සෙනෙවිරත්න ඇතුලු තවත් ජනකාන්ත නලු නිලියන් රැසක් මීට රංගනයෙන් එක්වනවා.

පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි මේ සුපිරි ප්‍රහසනාත්මක චිත්‍රපටය ලගදීම දිවයින පුරා සිනමාහල්වලදී ඔබට නැරඹිය හැකියි.

May be an image of 16 people and text that says "FILM BY GUNATHILAKE PRODUCED BY SUJITHA SUJTHAPEIRISDEDUNUSILVA PEIRIS DEDUNU SILVA CO PRODUCED UCED BY SAMITHA PEIRIS PRASANNA SILVA 0454 CHATHAbЙ AMANDA SILVA PESHALA HANDI ၅ ဗ၁ည BRAA PRESENTS HEAVEN'S GATE FILMS RODNI PRIYANTHA SRIYANTHA MIHIRA SURANGA KAPMAHHA SENEMIRATH MENDIS KOTHALANALA IRITHILAKE SATHARASINGHE COMING SOON IN INCINEMAS 2025 CHINTHAYA HEMANTHA PEIRIS IIYABAMA"

Back to top
Go to bottom