lan englan tam

පුවත්

ධනංජය කරුණාරත්නගේ ‘සිහිහ රඟ හල’ (මැයි 29) එල්ෆින්ස්ටන් හීදි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ධනංජය කරුණාරත්නගේ ‘සිහිහ රඟ හල’ කෙටි නාට්‍ය එකතුව මැයි 29 සවස 3.30 ට සහ 7.00 ට කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වෙනවා.

මෙදිනට, ධනංජය කරුණාරත්නගේ කෙටි නාට්‍ය වන වැලන්ටයින් එනකන්, චන්ද්‍රාවතී සමග රාත්‍රියක්, ඔබ සාපේක්ෂයි, දුවන උන් දෙන්නෙක්, ලාස්ට් බස් එකේ කතාව යන කෙටි නාට්‍ය වේදිකා ගත වීමට නියමිතයි.

විමසීම් - 0777 – 363633 ජූඩ් ශ්‍රීමාල්

Online tickets - myseat.lk මගින්.

 

May be pop art of text

Back to top
Go to bottom