lan englan tam

පුවත්

මැයි 30 වනදා සිට ප්‍රේමය ඩිලිවරි කෙරේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ ‘බහුචිතවාදියා’ චිත්‍රපටය මේ මස 30 වනදා සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වනවා.

කළණ ගුණසේකර, වීනා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, සමනලී ෆොන්සේකා ඇතුලු ජනකාන්ත නළු නිළියන් රැසක් රංගනයෙන් එක්වන මෙය කොළඹ විශ්වවිද්‍යාලයිය විද්‍යාර්ථයන්ගේ සංවිධානයේ ඉදිරිපත් කිරීමක් ලෙසයි තිර ගත වන්නේ.

තිරගත වීමට පෙර සිටම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ ‘බහුචිතවාදියා’ සමකාලීන තාරුණ්‍යය හා ඒ හා බැදුනු අර්බුධයන් පිළිබඳව අපූර්ව ආකාරයකින් විමසා බලන චිත්‍රපටයක්.

නුදුරු දිනකදීම සිනමා හලේදී ඔබට හමුවන 'බහුචිතවාදියා' (The Undecided) සම්පූර්ණ ලිපිය මෙතනින්.

ඉතින්, මැයි 30 වනදා පටන් 'බහුචිතවාදියා' ව ඔබට ළඟම සිනමා හලේදී හමුවිය හැකියි.

පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක්.

Back to top
Go to bottom