lan englan tam

පුවත්

සොදුරු අතීත මතකයන් ගෙන ආ ගයාත්‍රි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගයාත්‍රි ඩයස් කියන්නේ රංගන ශිල්පිනියක් විදිහට කා අතරත් හරිම ජනප්‍රිය චරිතයක්.

ඔන්න ඇය කාලෙකට පස්සේ ඇගේ විවාහ දිනයේ ඡායරූප පෙළක් සිය මුහුණු පොත හරහා සමාජ මාධ්‍යට එක් කරලා තියනවා.

ඉතින් කාලෙකට කලින් මේ සුන්දර මතකයන් ගැන ඇය සඳහන් කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි.

මගේ අතීතයේ හොඳ මතකයන් සිහිපත් කිරීම සතුටක්. ...

මතකය... අපි හැමෝම අපි එක්ක ගෙන යන දිනපොතයි. ...

හැඩගැන්වීම මනාලිය… හැරිස් විජේසිංහල

මල් කළඹ. භාන්ස් විජේනායක

ඡායාරූප..දයාන් විතාරන

පහතින් දක්වා තිබෙන්නේ එම ඡායරූප පෙළයි.

Back to top
Go to bottom