ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරාගෙ වෙනස්ම විදිහේ photoshoot එකක් මේ දවස් වල සමාජ මාධ්‍ය වලට එක් කරලා තියනවා.
මේ photoshoot එක සිදු කරලා තියෙන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ඡායාරූප ශිල්පිනියක් වෙන Raffealla Fernando.
මේ ඡායාරුප පෙළ එක් කරළා තිබුණේ Antonio “El Rey” García, කියන (Spanish gangster) කෙනෙක් ගැන කියවෙන story එකකුත් එක්කයි. ඒ story එකෙන් මේ ඡායාරූප පෙළට වෙනස්ම අදහසක් අරගෙන එනවා.
“ 'Antonio “El Rey” García ගේ කථාව, තම බුද්ධි මහිමයෙන් බලය පැතිරවූ අති දක්ෂ උපායමාර්ගික මැරවරයෙකි. ස්පාඤ්ඤ පාතාල ලෝකයේ චෙස් යනු ක්‍රීඩාවක් පමණක් ම නොවේ. - එය සෑම පියවරක්ම ගණනය කරනු ලබන මාරාන්තික චාරිත්‍රයකි, සහ එක් වැරදි පියවරක් මරණයට හේතු විය හැක. අවදානම ඉහළයි, චෙස් පුවරුවේ පරාජයක් පරාජයට වඩා දරුණු ඉරණමකට හේතු විය හැකිය.......”
පහතින් දැක්වෙන්නේ මේ photoshoot එකේ ඡායාරූප කිහිපයක්
https://casite-737679.cloudaccess.net/news/86-photo-note/10856-2025-04-09-03-37-04#sigProId20613f4870