lan englan tam

පුවත්

සරස්වතිය වැඩ සිටින යාපනය පුස්තකාලය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

යාපනය පුස්තකාලය ආරම්භයේදී එහි ඉදිරිපස පිහිටි සරස්වතී දේවියගේ පිළිමය වැඩ සිටින ආකාරයෙන් නිර්මාණය වී තිබූ බව බොහෝ තැන්වල කියූවද එය දකින්නට ලැබෙන අවස්ථා ඉතා අල්පය.

යාපනයේ සුන්දරත්වය සහ එහි ඇති සංස්කෘතික සාම්‍යය නිතර සිය චිත්‍රවලින් පෙන්නුම් කරන චිත්‍ර ශිල්පිනියක වන පිරුන්තිජිනී පිරිබාකරන් ඉහත කී කාරණය අලංකාර ලෙස චිත්‍රයකට නඟා තිබේ.
පිරුන්තිජිනීට මෙවැනි අලංකාර සිතුවම් කිරීමට අපි තව තවත් සුබ පතමු!

Jaffna Public Library being rebuilt, with partly burned right-wing. At the front is a statue of Saraswati, the Hindu goddess of learning, as it stood earlier too. I created in front of the Jaffna public library.
Watercolor on paper ශිල්පිනිය සඳහන් කර සිටියාය.

Back to top
Go to bottom

Popular News