lan englan tam

පුවත්

බලන් ඉන්දැද්දි ඛේදවාචකවලට මුහුණ දුන්නා; සංජය ඈපා සෙනෙවිරත්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සංජය ඈපා සෙනෙවිරත්න යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් නිර්මාණකරුවෙකි. හඬ නළුවෙකු ලෙස වඩාත් ජනප්‍රිය ඔහු කිනම් ආකාරයේ නිර්මාණකරුවෙකුද යන්න මෙවර ඔහු සහභාගි වන 'මතක පද' යූටියුබ් සංවාදය තුළ හඳුන්වා දෙනු ලබයි.

සම්මානනීය ග්‍රන්ථ කවර නිර්මාණකරුවෙකු වන සංජය ඈපා 'ඈපොච්චි' නමින් සංවාදයේදී පූරකයා විසින් හඳුන්වනු ලබයි.
සිය ජීවිතයේ කුඩා වියේ සිට තමන් පසු කර ආ නිර්මාණකරණයේ මතක අවදි එකින් එක අවදි කරන සංජය ඈපා ජූලි කබලය පිලිබඳව සිය අත්දැකීම් පවා හෙළි කරයි.
"චන්දෘලෑ ගේ ගිනි තියනවා රෑ. ඒක දරුණු ගණයේ ශොක් එකක්. පොල්තෙල් ගෙනියන මිනිසෙක් හිටියා. තමන්ගෙම පොල්තෙල් ටික හලලා ඔහු ගිනි තියනවා. ඒ මිනිසාගේ අළු ටික අපි ඉස්කෝලෙ යන පාරේ සෑහෙන කාලයක් තිබුණේ. ඒක දරුණු ගණයේ ඛේදවාචකයක්." සංජය ඈපා පවසයි.
'මතක පද' සෑම සිකුරාදාවකම සවස 04ට එම යූටියුබ් නාලිකාවේ විකාශය වේ.

Back to top
Go to bottom

Popular News