lan englan tam

පුවත්

ධනංජය මහණ වුණේ ඇයි සනාථ වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ධනංජය සිරිවර්ධන 'මහණ වුණා' යැයි පසුගිය කාලයේ බොහෝ තැන්වල වාර්තා කෙරුණ අතර එයට හේතුව නුදුරේදී පවසන බවද ඔහු විසින් පවසනු ලැබ තිබිණි.

එයට හේතුව සනාථ කෙරෙන වැඩසටහනක් පසුගියදා මොනරා ටීවීහි විකාශය කෙරුණ අතර එසේ කර තිබුණේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් නිර්මාණය කරනු ලබන 'ගෞතම බුද්ධ මාතා' චිත්‍රපටය වෙනුවෙන් බව එහිදී පෙනෙන්නට තිබිණ.

රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේදී මෙම රූගතකිරීම් සිදු කෙරිණි.
චිත්‍රපටය නුදුරේදීම එළිදැක්වීමට නියමිත අතර තිලංග සුමතිපාල එහි නිෂ්පාදකරයා වන්නේය.

Back to top
Go to bottom

Popular News