ඉන්දු-ශ්‍රී ලංකා සම නිෂ්පාදනයක් හැටියට මලයාලම් නළු රොශාන් මැතිව් සහ මලයාලම් නිළි දර්ශනා රාජේන්ද්‍රන් රංගනයෙන් දායක වූ Paradise සිනමා පටය ප්‍රදර්ශනය දෙසැම්බර් 08 වැනිදා මීගමුව ගැලිසන් මාවත, ශාන්ත ජෝශප් විදුහලේදී සිදු කෙරේ.
Paradise අධ්යක්ෂ ප්‍රසන්න විතානගේගේ අදහස් සහභාගීත්වයෙන් චිත්‍රපටය පිළිබඳව අදහස් දැක්වීම සුදත් අබේසිරිවර්ධන විසින් සිදු කරනු ලබනු ඇත.
දෙසැම්බර් 08 වැනිදා උදෑසන 10ට චිත්‍රපටය ප්‍රදර්ශනය සිදු කෙරේ.