lan englan tam

පුවත්

Spellbinder ක්‍රිස්ටීන් නුග සෙවණට ආ දවස 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝක ප්‍රකට ඕස්ට්‍රේලියානු කතා මාලාවක් වන Spellbinder හෙවත් මායා බන්ධන දෙවැනි කොටසේ රංගනයෙන් දායක වූ නිළි ජෝර්ජිනා ෆිශර් පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර ඇය පසුගිය සඳුදා (19) ජාතික රූපවාහිනියේ 'නුගසෙවණ' වැඩසටහනට සහභාගි වූවාය.  

ශ්‍රී ලංකාවේ රසික ප්‍රජාව ගැන මෙන්ම ශ්‍රී ලාංකිකයින් බහුතරයක් තමන් රඟපෑ කතා මාලාවේ රසිකයින් වීම ගැන තමන් පුදුමයට පත් වූ බව ජෝජිනා එහිදී ප්‍රකාශ කළ අතර එහිදී ඇය පෙනී සිටි ඡායාරූප පෙළක් මේ වන විට රසික අවධානය ගනිමින් තිබේ.
 
WhatsApp Image 2024 02 19 at 21.37.45
 
WhatsApp Image 2024 02 19 at 21.37.47 1
 
WhatsApp Image 2024 02 19 at 21.37.47
 
WhatsApp Image 2024 02 19 at 21.37.46
Back to top
Go to bottom

Popular News