lan englan tam

පුවත්

'අමතක කරලමු'! ඉශාක් බෙග් රනිල්ගේ සහායට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වර්තමානයේ බොහෝ ජනාදරයට පාත්‍ර වූ ගායන ශිල්පී ඉශාක් බෙග් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ඔහුගේ මැතිවරණ වේදිකාවේ ගීත ගායනයට සහභාගි වී තිබිණි.

ජනාධිපතිවරයාට එළඹෙන ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීම සඳහා පැවැත්වුණ විශේෂ සම්මේලනයකදී ඉශාක් ඔහුගේ සහාය පළ කරමින් ගීත ගායනයට සහභාගි වී තිබිණි.

Back to top
Go to bottom

Popular News