lan englan tam

අතන මෙතන

“නැතුව බැරි මිනිහෙක්” දෙවර්ෂ පුර්ණ දැක්ම  

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2017 රජයේ නාට්‍ය උළලේ හොඳම නාට්‍යය, හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 7 කට හිමිකම් කියූ රාජිත දිසානායකගේ “නැතුව බැරි මිනිහෙක්” වේදිකා නාට්‍යයේ දෙවර්ෂ පුර්ණ දැක්ම ජුනි 2 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඒ එදින සවස 7  ට ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී ය.

ධර්මප්‍රිය ඩයස්, නදීෂානි පේලිආරච්චි, ශ්‍යාම් ප්‍රනාන්දු, බිම්සරා ප්‍රේමරත්න එහි රංගනයෙන් දායක වේ.

සංගීතය කපිල පූගලආරච්චි විසිනි.

Back to top
Go to bottom

Popular News