lan englan tam

අතන මෙතන

“තලමල පිපිලා” බලන්න එන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ වේදිකා නාට්‍ය නිර්මාණයක් වන “තලමල පිපිලා” ජූලි 21 වැනිදා වේදිකා ගත කිරීමට නියමිතය.

ඒ අනුව එදින පස්වරු 3.30 ට සහ 6.30 ට මහරගම යොවුන් රඟහලේ දී නාට්‍යය ප්‍රදර්ශනය කෙරේ.

මෙම දර්ශන වාරය සංවිධාන කරනු ලබන්නේ “තලමල පිපිලා” වේදිකා නාට්‍යයට තිස් වසරක් පිරිම නිමිතෙතෙනි.

Back to top
Go to bottom

Popular News