lan englan tam

අතන මෙතන

කාංචනමාලා රණසිංහ “සුප්පා දේවියට” පණ පොවන සිංහබාහු විශේෂ දර්ශන වාර ජූලියේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කාංචනමාලා රණසිංහ “සුප්පා දේවියට” පණ පොවන සිංහබාහු විශේෂ දර්ශන වාර ජූලියේ

 

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “සිංහබාහු” නාට්‍යයේ විශේෂ දර්ශන වාර දෙකක් ජූලි 6 වැනිදා සවස 7ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී සහ ජූලි 13 වැනිදා සවස 3.30 ට සහ 7 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගත කිරීමට නියමිත ය.

මෙහි විශේෂත්වය වන්නේ තිස් එක් වසරක් පුරා සිංහබාහු නාටකයේ සුප්පා දේවියගේ චරිතයට සහ පොතේගුරු චරිතයට පණ පොවා ගිනස් වාර්තාවකට හිමිකම් කී මාලනී රණසිංහ සහ ටෙරන්ස් රණසිංහයන්ගේ දියණිය කාංචනමාලා රණසිංහ මෙවර සුප්පා දේවියගේ චරිතයට නිරූපණය කිරීම යි.

මෙම දර්ශනයන් හි සියලුම ආසන සැලසුම් කර ඇති අතර ඒ සඳහා වන ප්‍රවේශපත් ජූනි 24 වැනිදා සිට අදාළ රඟහල් වෙතින් වෙන්කරවාගැනීමට හැකි ය.

Back to top
Go to bottom

Popular News