"මට මගේ ජීවිතය පරිස්සම් කරගන්න පුළුවන් වගේම මගේ ශරීරය ගැනත් තීන්දු ගන්න පුළුවන්."
මෙහෙම කියන්නේ ජෙනිෆර් ලෝපේස්. ඇය පසුගිය දා කොළවරණ්යෙන් යුත් දිගු ගවුමකින් සැරසී සිටියා. ඒ ප්රකට සගරාවක් වෙනුවෙන්. ජෙනිෆර්ගේ මෙම ඇඳුම සිරුරින් එක් අඩක් නිරාවරණය වෙලා තියෙනවා.
ඇයට සිය විලාසිතා පිළිබඳ තහංචි දාන්න කෙනෙක් නැති නිසා ඇය එම නිදහස උපරිමයෙන් බුක්තිවිඳිනවා. ජෙනිෆර් කාලෙන් කාලෙට එක එක කතා මවන්නියක් හැටියට ප්රකටයි. ඇය ගායිකාවක ලෙසත් රංගන ශිල්පිණියක ලෙසත් ලෝකයේ සුවහසක් රසික ජනතාවගේ ආකර්ශණය දිනාගත්තියකි.