එමා වොට්සන් (හමොයිනි) - Harry Potter and the Sorcerer's Stone චිත්රපටයට සහභාගි වන විට වයස අවුරුදු 11කි. ඇයගේ මුළු වෘත්තිය ජීවිතයම මේ නමින් නිර්වචනය කිරීමට මෙම භූමිකාවට හැකියාව ඇති බව ඇය හෝ කිසිවෙකු දැන සිටි කරුණක් නොවේ.
කෙසේ නමුත්, වාර්තාවලට අනුව 'හැරී පොටර් ඇන්ඩ් ද ඕඩර් ඔෆ් ද ෆීනික්ස්' චිත්රපටයේ රූගතකිරීම් වොට්සන්ට බිය හා හුදකලා වූ හැඟීමක් ඇති කළ එකක් වී තිබේ.
රසික අපේක්ෂාවන්ට අනුව ජීවත් වීමේ පීඩනය ඇයට බර එකක් වී තිබිණි. එහෙත් ප්රක්ෂක ආදරය ගැන ඇයට ප්රසන්න හැඟීමක් තිබූ බවද පැවසේ.
නමුත්, හැරී පොටර් 20 වන සංවත්සරයේදී අනාවරණ වී තිබුණේ මේ ගමන යනවාද යන දෙගිඩියාවකින් එමා එවකට සිටි බවයි.