lan englan tam

පුවත්

රුපියල් කෝටි 180ක් වටින කලා නිර්මාණය කා දමයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කලා නිර්මාණකරණයට අලුත් බවක් ලබා දීමේ අරමුණින් බිත්තයකට ඇලවීම සඳහා ටේප් පටි භාවිතා කළ කළ කලා නිර්මාණයක් වූ කෙසෙල් ගෙඩියක් මිලදීගෙන අනුභවයට ගැනීමට ජනප්‍රිය චීන ව්‍යවසායක ජස්ටින් සන් පසුගියදා කටයුතු කර තිබිණි.

ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 180ක් වැනි මුදලකට මිලදී ගත් මෙම කෙසෙල් ගෙඩි කලා නිර්මාණය ජස්ටින් සන් විසින් ආහාරයට ගනු ලබන දැක්වෙන ඡායාරූපද බෙහෙවින් ජනප්‍රිය වී තිබේ.
මොරිෂියෝ කැට්ලන් කලා නිර්මාණයක් මෙසේ සන් විසින් මිලදී ගනු ලැබ තිබිණි.

kemadasa

Back to top
Go to bottom