lan englan tam

පුවත්

'මං කෙළින් මිනිහෙක්' 50 වැනි දර්ශන වාරය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අසංක සායක්කාර - වේදිකා නාට්‍යය 'මං කෙළින් මිනිහෙක්' වේදිකා නාට්‍යයේ 50 වැනි දර්ශනය එළඹෙන දෙසැම්බර් 14 යළි වේදිකාගත කිරීමට නියමිතය.

'වැඩිහිටියන්ට පමණක්' යනුවෙන් සඳහන් කරමින් වේදිකාගත වීමට නියමිත නාට්‍යය බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී 3.30 සහ 6.45ට වේදිකාගත කෙරේ.
නාට්‍ය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට 071 3100 411 හෝ 011 267 21 21 අංක අමතන්න.

kemadasa

Back to top
Go to bottom