lan englan tam

පුවත්

සමාජ සේවයක් හැටියට ප්‍රජා කෙටි චිත්‍රපටයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය විසින් සමාජ සේවා ව්‍යාපෘතියක් වශයෙන් බිබිල, මොණරාගල යකුන්නාව මහා විද්‍යාලය සහ ගම් වාසීන් සමඟ එක්ව නිෂ්පාදනය කරන ලද ප්‍රජා කෙටි චිත්‍රපටය ප්‍රදර්ශනය හා ප්‍රජා සිනමාකරණය පිළිබඳ සංවාදය 2024 දෙසැම්බර් 10 වැනිදා සවස 2ට පැවැත්වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්වීමට නියමිත නියමිත මෙම සිනමා දැක්ම සියලු දෙනාට විවෘත එකක් ලෙස සංවිධානය කරනු ලැබ තිබේ

kemadasa

Back to top
Go to bottom