ඉන්දීය සිනමාව වෙනුවෙන් 1970, 1980 දශකවලදී ඉහළ මෙහෙවරක් කළ ප්‍රවීණ සිනමාකරු ශ්‍යාම් බෙනෙගල් ඊයේ (23) අභාවප්‍රාප්ත විය.
අංකූර්, නිශාන්ත්, මාන්තන් වැනි සිනමාපටවලින් ඉන්දීය සිනමා කර්මාන්තය පෝෂණය කිරීමට දායක වූ ඔහු මිය යන විට සිය 90 විය සමරා සතියක් පමණ අවසන් වී තිබිණි.
ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන 18ක් සහ පද්ම භූෂන් වැනි සම්මානද ලැබූ ඔහු වකුගඩු රෝගයෙන් පෙළෙමින් සිටියේය.
ඵුගේ අවසන් කෘතිය වූයේ 2023 වර්ෂයේදී නිකුත් වූයේ 'මුජිබ්' වේ.
ශ්‍යාම් බෙනෙගල්ගේ අභාවය ඇසූ ඉන්දීය අගමැතිවරයාගේ සිට බොහෝ දෙසින් ශෝක පණිවිඩ ගලා එන්නට පටන්ගෙන තිබේ.