ඓතිහාසික මහනුවර රජ වාසල පසුගිය දිනෙක ඇමරිකා එක්සත් ජනපදයෙන් ලැබුණු මූල්‍ය සහයෝගීතාව මත පසුගිය මාසයේදී පිළිසකර කර යළි විවෘත කෙරිණි.
ඓතිහාසික වටිනාකමක් සහිත මෙම වාසල ඇමරිකානු තානාපති අරමුදල ඔස්සේ පිළිසකර කෙරිණි.
මෙහි විවෘත කිරීමේ අවස්ථාවට සංස්කෘතික ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි සහ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනි ජුලී චැන්ග් සහභාගි වූවාය.