අශෝක හඳගම විශිෂ්ඨ සිනමාවේදියාගේ "රාණි" සිනමාපටය
සමාජය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද සිනමා රසිකයින් අතරද වඩාත් කතාබහට ලක්ව ඇති සිනමා නිර්මාණය ඹවට පත්ව තිබේ .

ලාංකේය සිනමාවේ අග්‍රගණ්‍ය සිනමාවේදිනී ස්වර්ණා මල්ලවාරච්චි ,ලයිකා උප සභාපතිනිය ජානකී විජේරත්න සමග රෙහාන් අමරතුංග, අශාන් ඩයස්, ලලිත් ප්‍රියන්ත, රිතිකා කොඩිතුවක්කු, සනත් ගුණතිලක, මයුර පෙරේරා ඇතුලු රංගන ශිල්පීන් විශාල පිරිසක් පෙබරවාරි 09 ඉරිදා මීගමුවේAqua Lite හි 6.30 දරශනයට සහබාගී වූ අතර රාණී චිත්‍රපටය නැරඹීමට විශාල සිනමා ප්‍රෙක්ෂක ප්‍රජාවක් ද පමිණ තිබුනි.

මේ වන විට ආදායම් වාර්තා තබමින් "රාණී " දෙවන සතිය ප්‍රදර්ශනය වන අතර සෑම සිනමා ශාලාවක්ම ප්‍රේක්ෂකයින්ගෙන් පිරී පවතී.
"දරුවෙක් අහිමි වෙච්ච අම්මා කෙනෙක්ගෙයි,ස්වාමියෙක් නැති වෙච්ච බිරිඳකගෙයි,හදවතේ බරදන්න තරම් , පත්තිරිප්පුවත් හයිය නෑ කරූ"
"රාණී" ඔබේ ලහම සිනමා ශාලාවේදී නරඹන්න .