lan englan tam

පුවත්

"රැල්ල වෙරළට ආදරෙයි " නිමාවට සැරසෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අරුණ ජයවර්ධන විසින් රචිත

නිවන්ත ප්‍රසාර, කසුන් තරින්ද්‍ර අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුනු "රැල්ල වෙරළට ආදරෙයි " ටෙලිනාට්‍ය නිමාවට සැරසෙයි.

 

maxresdefault
 
 
රන්දික ගුණතිලක , ගයාන් වික්‍රමතිලක, අමන්දා ජයරත්න , චමිලා පීරිස්, නිහාල් ප්‍රනාන්දු ,තරින්දි ප්‍රනාන්දු , චතුර රාජපක්ෂ , විශ්ව කොඩිකාර , කෝකිල පවන් ජයසූරිය , ධර්මපි‍්‍රය ඩයස් , ජයනි සේනානායක , නිරෝෂා තලගල, කුමාර තිරිමාදුර , කුසල් මදුරංග , මීනා කුමාරී , බිමල් ජය්ස්කොඩි, මහේන්ද්‍ර පෙරේරා ආදී දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පීනියන් මෙහි රංගනයෙන් දායක විය.
 
 
 
uppena pictures c3uai4h7etn061t2
 
සුප්‍රකට තෙලිගු චිත්‍රපටයක් වන "උප්පෙනා" සිනමාපටය ඇසුරෙන් නිර්මාණය වී 2021 සිට වසර 04 කට ආසන්න කාලයක් පුරා මෙරට ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගෙන හිරු TV හි රාත්‍රී 8.30 ට විකාශනය වූ "රැල්ල වෙරළට ආදරෙයි " ටෙලිනාට්‍ය එළැඹෙන පෙබරවාරි 13 කොටස් 909කින් අවසන් වෙනු ඇත.
1696235110 6391833 hirutv rallaHiruTVWeb
 
Back to top
Go to bottom