lan englan tam

පුවත්

සිනමාවට නැගුණ “මැයි මාර ප්‍රසංගය”ළගදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ අතිශය ජනප්‍රිය “මැයිමාර ප්‍රසංගය” නවකතාව ඇසුරෙන් සිනමාවට නැඟුනු,


රොශාන් රවීන්ද්‍ර - උමාලි තිලකරත්න සහ සේවියර් කනිෂ්කගේ රංගනයෙන් හැඩවන,
මැයි මාර ප්‍රසංගය සිනමා පටය ළඟදීම තිර ගත වීමට නියමිත බවයි සඳහන් වන්නේ.


මෙම සිනමාපටය මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන් විසින්ම අධ්‍යක්ෂණය කොට ඇති අතර, කුමාරි පණ්ඩිතරත්නගේ නිෂ්පාදනයකි. KP Films ඉදිරිපත් කිරීමක්.


ඉතින් ඔබ කියවමින් රසවිදි ‘මැයි මාර ප්‍රසංගය’ නවකථාව ඔබ ඉදිරියේ රූප ගත වන දිනය වැඩි ඈතක නොවේ.

kemadasa

Back to top
Go to bottom