lan englan tam

පුවත්

සචිත්‍ර රාහුබද්ධගේ ‘චක්‍රායුධම්’ මාර්තු 23!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සචිත්‍ර රාහුබද්ධගේ ‘චක්‍රායුධම්’ මාර්තු 23!


සචිත්‍ර රාහුබද්ධ ගේ නාට්‍ය නිර්මාණයක් වන ‘චක්‍රායුධම්’ නාට්‍ය 2025 මාර්තු 23 - ඉරිදා, බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හිදී වේදිකා ගත වීමට නියමිතයි. මෙය සවස 3.30 සහ සවස 6.45 ලෙස නාට්‍ය වාර දෙකක් පැවැත්වෙනවා. සංවිධානය- කරළිය රඟ මඩල.
ප්‍රවේශපත්‍ර රඟහලෙන් දැන් ලබාගත හැක.


ප්‍රවේශ පත්‍ර
Rs. 3000 (Ground Floor)
Rs. 2000 (Ground Floor)
Rs. 1500 (Ground Floor)
Rs. 1000 (Balcony)
▪️ප්‍රවේශපත්‍ර රඟහලෙන් දැන් ලබාගත හැක.
📞 0112 672121
▪️Online Tickets - Tickets.lk
3.30 p.m. Show
https://ticket.lk/chakraayudammarch1530
6.45 p.m. Show
https://ticket.lk/chakraayudammarch1845
📞 Call To කරළිය
077 5054524
✉️ Message To කරළිය On WhatsApp
https://wa.me/94775054524

Back to top
Go to bottom