ජනප්රිය නිරුපන සහ රංගන ශිල්පිනි අමන්දා සිල්වා ඊයේ දින එනම් 28 වැනිදා යුග දිවියට පිවිස තිබේ.
ඇගේ අතගත් ආදරණියයා වුයේ ඇමරිකාවේ නිව්යෝක් නුවර පදිංචි වී සිටින බ්රයන් පෙරේරා ය.
මෙම දෙපලගේ විවාහ උත්සවය කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්වුනි.

Category
පුවත්Hits
2192 times