lan englan tam

පුවත්

දෙරණ කලා ගමේ අවුරුදු (ඡායා)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දෙරණ කලා ගමේ අවුරුදු වසන්තයේ මහා මංගල්‍ය පසුගිය දින ලංකාවේ සිටින ජනප්‍රිය මෙන්ම දක්ෂ නළු නිළියන් සමඟ ඉතාමත් ආකර්ෂණීය අයුරින් පැවැත්වුණි.

මේ සඳහා ලංකාවේ සිටින නළු නිළියන් විශාල පිරිසක් පැමිණ සිටි අතර එහි විශේෂ අවස්ථා කිහිපයක ඡායාරූප මෙහි පළවෙයි.

Back to top
Go to bottom

Popular News