මගේ කතාව,,,, මම නඩරාජා මනිවානන්, චිත්රපටි අධ්යෂවරයෙක් වෙන්න උත්සාහ දරන පුද්ගලයෙක්.මම කථාවක් ලිව්වා. ඒ කථාව නිශ්පාදනය කරන්න කියලා විශ්වාසවන්ත ආයතනයකින් මම ඉල්ලීමක් කලා. ඉන් පසු ඒ ආයතනය මට කිව්වා මගේ පිටපත ලබා දෙන්න කියලා.
ඒ කියූ අයුරින් පිටපත ලබා දුන්නත් පසුව ඔවුන් මට කිව්වා ඒ සදහා වියදම් කිරීමට මුදල් නොමැති බව.ඒ නිසා පසුව සලකා බලන්නම් කියලා ඔවුන් මට දැනුම් දුන්නා.
හරිම ඛේදනීයයි.ගිය සිකුරාදා (21 July 2018)වෙනකොට මට දැනගන්න ලැබුනා අපේ රටේ පුවීන චිත්රපට අධ්යෂවරයෙකු මගේ පිටපත අධ්යක්ෂනය කරන බව. ඒ සදහා ඔහුගේ බිරිඳගේ සහයද ලබා ගනිමින් පවතිනවා. අවසානයේ දී සිද්ධ වුනේ "සුනාමි" නමින් මං ලියපු කථාව මටම සුනාමියක් වීම පමණි.
නඩරාජා මනිවානන්