ප්‍රවීන ගායන ශිල්පී ඩබ්. ප්‍රේමරත්න අභාවප්‍රාප්ත වී තිබේ.
අසනීප තත්වයේ පසුවූ ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බව ඔහුගේ පවුලේ උදවිය පවසයි.
මියයන විට ප්‍රවීන ගායන ශිල්පී ඩබ්. ප්‍රේමරත්න 75 හැවිරිදි වියේ පසුවිය.
මිහිලියගේ තුණු සපුව පුරා, අමකර කුරවී සරින් ඇතුළු අතිශය ජනප්‍රිය ගීත රැසක් සඳහා ඔහු සිය හඬ දායකත්වය ලබා දී ඇත.