බර්ට්‍රම් නිහාල්ගෙන් පර්යේෂණ ග්රන්ථයක්
ප්‍රවීන ටෙලි නාට්‍ය අධ්යක්ෂ බර්ට්‍රම් නිහාල් විසින් රචිත නවතම පර්යේෂණ ග්‍රන්ථය එළඹෙන මැයි 2 වැනිදා පස්වරු 3.30 ට කොළඹදී ජනගත කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
මෙම කෘතිය නම් කර ඇත්තේ “ශ්‍රී ලංකාවේ රූපවාහිනිය දෘශ්‍ය සංඥාර්ථ සහ සමාජ සංස්කෘතික විසංයෝජනය” නමිනි.