රේඛාව චිත්රපටයේ 60 වන වර්ෂ පූර්ණ සැමරුම ඊයේ (29) පස්වරුවේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ගේ ප්රධානතවයෙන් පැවැත්වුණි.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සහ මැති ඇමතිවරුන් මෙන්ම කලාකරුවන් රැසක් මීට සහභාගී විය.
සබැඳි පුවත්
'රේඛාවට' 60ක් පිරිම නිමිත්තෙන් විශේෂ දර්ශනයක්
අජීත් ගලප්පත්ති ලියූ ‘පනස් හයේ රේඛාව’
හැට පිරුණු රේඛාවෙන් ඇඳුණු විපර්යාස රේඛාව